උතුර උතුරු-මැද වයඹ බස්නාහිර සපරගමුව සහ මධ්යම යන පාළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්රික්ක වලටත් අදත් කඩින්කඩ වැසි ඇතිවෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
මධ්යම කඳුකරේ බටහිරට වන්නට තද සුළං ඇතිවීමේ තත්වයක් ද නිරීක්ෂනය කරන බව එම දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
මේඝ







