සජබ එජාප දීගයේ තීරණය කබීර් අතේ

සමගි ජන බලවේගය සහ එජාපය අතර යෝජිත දේශපාලන සන්ධානය පිළිබඳව පසුගිය 22 දා සජබ ප්රබලයන් විපක්ෂ නායක කාර්යාලයට රැස්වී සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී එජාපය සමඟ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම්ගේ නායකත්වයෙන් කමිටුවක් පත්කර ඇත.

මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න, පාර්ලිමේන්තු මන්ත්රී මුජබීර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් මරික්කාර් යන මහත්වරුන් පත්කර ඇති අතර ඔවුන්ට ඉදිරි දේශපාලන එකඟතාවය සඳහා අවශ්ය තීන්දු ගැනීමට බලය ලබාදී ඇත.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website