එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂයේ පක්ෂ රැසක් එකට එකතුව පවත්වන්නට යන විපක්ෂ සන්ධානයේ මංගල රැලිය නොවැම්බර් 21 සිකුරාදා සවස 3.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟපීඨයේදී පවත්වන බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙම රැලිය සඳහා ශ්රී ලංකා පොදු ජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ , ශ්රී ලංකා මහජන පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ප්රමුඛව ප්රධාන පක්ෂ රැසක් සහභාගී වන බව දැනගන්නට ලැබෙන අතර ඊට සමගි ජන බලවේගයේ සහභාගීත්වය ස්ථිර නැති බව ප්රකාශ වෙයි.
මේඝ








E-Paper