දේශීයThe estimated reading time is less than a minute රත්තරං දැන් හරි ගණන්..! October 18, 2025 0 පසුගිය සිකුරාද (17) වනවිට රත්තරං මිල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර ඇත. ඒ අනුව කැරට් 24 රත්තරං පවුමක මිල රුපියල් 417000 ක මිලකට ළඟාවී ඇති අතර කැරට් 22 රත්තරං පවුමක මිල රුපියල් 385000-386000 පරාසය මිල ගණනක් වාර්තා කර ඇත. මේඝ Post navigation Previous article මනූෂ හිතවතුන් 11530කගේ ලැයිස්තුවක් යවලා, ලැයිස්තුවෙන් 80%ක් ගාල්ලේ Next article ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර ලංකාවේ හැදෙයිද?
ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුව සහ UNFPA අතර අවබෝධතා ගිවිසුමක් July 2, 2026