ටිකට් රෝලෙන් ලංගමයට රු.මිලියන 42ක පාඩුවක්?

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය උපයෝගී කරගනු ලබන ටිකට්පත් රෝල් මිලදී ගැනිමෙන් රු. මිලියන 42 ක මුදලක් එම මණ්ඩලයට අහිමි වී ඇති බව ලංගම 2023 වාර්ෂික වාර්තාව ඇතුළුව නවතම වාර්ෂික විගණනයට අනුව වාර්තාවේ.
ඨඡඍී ටිකට් යන්ත්ර සඳහා පාවිච්චි කරනු ලබන “තර්මල්” ටිකට් රෝල් භාවිතා කිරීම නිසා ලංගම ලබා ඇති පාඩුව රු. 12,895,040 ක් ඉක්මවා ගිය මූල්ය අහිමිවීමක් ලංගමයට හිමිව ඇතැයි ලංගම ආරංචි මාර්ග ප්රකාශ කරයි.
ටිකට් රෝල්ස් සැපයීම කරන ලද මුල් සැපයුම්කරු විසින් අවශ්ය ප්රමිතිය රහිතව ඒවා සැපයීම හේතුවෙන් මෙම පාඩුව ලංගමයට විඳදරා ගැනීමට සිදුව ඇති බව කරුණු අනාවරණය වේ.

රංජිත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website