ඉරාන ඊශ්‍රායෙල් යුධ ගැටුමෙන් බොරතෙල් මිල ඉහළට

ඉරානයේ සහ ඊශ්රායලයේ ඇවිළී යන යුධ ගිනි මැද බොරතෙල් මිල යළිත් ඉහළ යෑමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.
මේ වන විට Brent බොරතෙල් බැරලයක මිල 3%කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්ය සඳහන්කර සිටින්නේ.
එලෙසම අමෙරිකාව ඉරානයේ නටාන්ස්, ඉස්ෆහාන් හා ෆෝඩෝ යන න්යෂ්ටික මධ්යස්ථාන තුනකට පහර දීමෙන් පසු මෙම යුධමය තත්ත්වය තීරණාත්මක තත්ත්වයකට පැමිණ ඇති බවත් බොහෝ රටවල් විසින් එම ප්රහාරය හෙළා දකින බවත් විදෙස් ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website