විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

ශල්ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විශේෂඥ වෛද්ය මහේෂි විජේරත්න අද (15) ඇප මත මුදා හැරිණ.
අද ඇය සම්බන්ධ නඩුව කැඳවු අවස්ථාවේ මෙම නියෝගය කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් ලබා දුන් බවත් සැකකාර වෛද්යවරිය රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති බවත් ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු වීමට මෙන්ම විදේශ ගමන් යාමට තහනම් නියෝගයක් ද පැණ වූ බව සඳහන්ය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website