අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ හිටපු ශ්රී ලංකන් ගුවන් සමාඟමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ අද ඇප මත මුදා හැරිණ.
අල්ලස් කොමිසමේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන කොළඹ මහෙස්ත්රාත් තනූජා ජයතුංග මහත්මිය විසින් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හරින ලෙසට නියෝග කළ අතර විදේශ ගමන් තහනමක් ද පැනවිණ.
සංජනා මන්දාරි








E-Paper