එක්නැළිගොඩ නඩුව යළිත් විභාගයට

මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදූවීම සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනෙකුට එරෙහි නඩුව අද (18) නැවත විභාගයට ගැනුණි.
සූජීව නිශ්ශංක, මහේෂ් වීරමන්, සහ නාමල් බලල්ලෙ යන අයගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂිකාරියගෙන් සාක්ෂි සටහන් කරගත් බව සඳහන් වේ.
වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 9වැනිදාට කල් තැබිණ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website