අද (18) හැටන් නගරයේ පාවහන් වෙළඳ සැලක ගින්නක් හටගෙන ඇත.
හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර ගින්නෙන් කිසිවකුට අනතුරක් හෝ ජීවිත අනතුරක් නොමැති බව ද හැටන් පොලීසිය පවසනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
දමයන්ති









E-Paper