සමූපකාරයෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් සහනදායී මිලට

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සහනදායී මිල ගණන් යටතේ අත්යවශ්ය ආහාර ද්රව්ය 20ක් ආනයනය කිරීමට තීරණයකර තිබෙනවා.
සමූපකාර දෙපාර්තමේන්තුවට අයත් ආයතන විසින් පසුගිය වසර කිහිපය තුළ තොග වෙළදාම් කටයුතුවල නිරත නොවූ හෙයින් අතරමැදියන් වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්නට සිදු වූ බවත් සමූපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය උපාලි සමරසිංහ පැවසුවේය.
මෙහිදී අතරමැදියන් සඳහා යන වියදම් නැති කොට මහ ජනතාවට සහනදායී මිලට භාණ්ඩ ලබා දීමේ නව වැඩ පිළිවෙළක් ක්රියාත්මක වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.


සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website