මහානන්නේරිය විද්යාලයේ සිසු සිසුවියන් සමඟ ඔවුන්ගේ
මාපියන් ද අද උදෑසන (24) මහා විරෝධතාවක නිරතව සිටියහ.
ඊට හේතු වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්රාදේශීය දේශපාලකයකුගේ වුවමනාවක් සපුරා ගැනීමේ හේතුවෙන් එම විදුහලේ විදුහල්පතිවරයාට අහේතුකව ස්ථාන මාරුවීමක් ලබා දීමයි.
දමයන්ති








E-Paper