අහු වෙන්න එපා බලාගෙනයි

මේ දවස්වල සමාජ මාධ්යවල වංචනික මගඩි බොහෝ දකින්නට ලැබෙනවා.
විදේශ රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් එකතු කරනා ජාවාරම්කරුවන් වයස් බේදයකින් තොරව ජනතාව මුලා කොට ඔවුන් වෙත නතුකර ගැනීමේ වෑයමක නිරතව සිටිනවා.
එවැනි ජාවාරම්කරුවන්ගෙන් ඔබව බේරා ගැනීම සඳහා නිරතුරුවම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සූදානම්ව සිටින බවත් ඒ පිළිබඳව ඔබට උපදෙස් ලබා ගතහැකි බවත් ඔවුන් විසින් දැනුම් දී ඇත.

නන්ද කුමාර හින්නි ආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website