ගත වූ මාස 6 තුළ අල්ලස් චෝදනා 3,022ක්

2025 අවුරුද්දේ ගෙවී ගිය මාස 6 තුළ අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 3,022ක් ලැබී ඇති බවත් එවැනි සිදුවීම් මූලික කොට ගෙන 34දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි .
මෙහි දී වැටලීම් 54ක් ද අත්අඩංගුවට ගැනීම් 34ක් ද සිදුකොට ඇති බවත් සැකකරුවන් අතර අධිකරණ අමාත්යාංශ නිලධාරින් 05කුත්, ශ්රී ලංකාජ් පොලිසියෙ10කුත්,
සෞඛ්ය අමාත්යාංශයේ සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ දෙදෙනකු බැගිනුත් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව බලන කල වසරේ ගත වූ කාලය අතරතුර සැකකරුවන්
60කට එරෙහිව නඩු 05කි, නඩු 06ක් අවසන්ය, අධිකරණ අල්ලස් ලබා ගැනීම් සම්බන්ධ සිදුවීම් 273කම නඩු විභාග වෙමින් පවතින බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩි දුරටත් වාර්තා කරයි.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website