අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22 ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා විදේශගත වීම වෙනුවෙන් කළ මුදල් අවභාවිතයක් මුල් කොටගෙන ඔහුව මෙසේ අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.
එලෙසම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙය බව වාර්තා වේ.
දමයන්ති







