වත්මන් ආණ්ඩුව තරාතිරම බලන්නෙ නැතිව නීතිය ක්රියාත්මක කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල පවසයි.
වැරැදිකරු හිටපු ජනාධිපති ද පොලිස්පති ද මන්ත්රීවරයෙක් ද ඇමැතිවරයෙක් ද කියන කාරණය ආණ්ඩුවට අදාළ නැති බවත් වැරැදි කරන අය නීතිය හමුවට ගෙන ඒමට ආණ්ඩුව පසුබට නොවන බව ද අද ( 22 ) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පැවසු අමාත්‍යවරයා මාස 8ක් 10ක් ඇතුළත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට තුළ ආර්ථික ස්ථාවරය ද ගොඩ නඟා ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
දමයන්ති







