පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා වෙත පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ලිපියක් යොමු කර තිබේ.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක GM/MCI/DD/01744/ 6 GM/MCI/DD/01743/26 දරන නඩු වල නියෝග සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් ප්‍රසන්න අල්විස් මහතාට කරුණු 29කින් යුත් මෙම ලිපිය යොමු කර තිබේ.
එම ලිපිය පහත දැක්වේ.
























