අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පාසල් පවත්වා ගෙන යාමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පාසල් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා ලේකම්වරුන්ට පවරා තිබේ.

ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල කලාප කිහිපයක පාසල් 26ක් පැවැත්වීම අත්හිටුවා ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website