විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව අග්බෝ හොඳ සෞඛ්ය තත්ත්වයෙන් සහ සුවෙන් පසුවන බවට සුබවාදී ආරංචියක් ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
අග්බෝ සොයා සිදුකළ මෙහෙයුම අතිසාර්ථක කරගැනීමට කැපවූ වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, ඊට සහාය දැක්වූ ත්රිවිධ හමුදා නිලධාරීන්ටත් විපක්ෂ නායකවරයා සිය ස්තුතිය පළ කළේය.












