කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් ඔක්තෝබර් මස 15 වන දින පෙ.ව. 01.00 දක්වා වලංගු වන පරිදි අද (14) දින පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
දිවයින පුරා බොහෝ ප්රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.












