ආර්ථික විද්‍යාව සඳහා ප්‍රදානය කරන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට

ඇමරිකානු මහාචාර්යවරුන් වන රොබට් ඊ. හෝල් සහ මයිකල් වුඩ්ෆර්ඩ් “සාර්ව ආර්ථික ස්ථායිකරණයේ ක්ෂුද්‍ර ආර්ථික පදනම් / microeconomic foundations of macroeconomic stabilizations” සඳහා 2026 ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත්හ. රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය අද (12) ස්ටොක්හෝම්හිදී ත්‍යාගය ප්‍රදානය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website