දියගම වනාන්තරය ආරක්ෂා කිරීමට හර්ෂ ද සිල්වාගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

ඡන්ද බලයක් නොමැති ස්වාභාවික පරිසරය, වෘක්ෂලතා සහ සතා සිව්පාවා වෙනුවෙන් මෙවැනි කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ස්තූතිවන්ත විය යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසුවේය.

මෙම කරුණ ඇතුළු පරිසරය, වෘක්ෂලතා, ජෛව විවිධත්වය සතා සිව්පාවා ඇතුළු වන ජිවී ක්ෂේත්‍රයට බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද විපක්ෂ නායකවරයා පියවර ගත්තේය.

Search this website