දිස්ත්‍රික්ක 05කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

එම නිවේදනය අනුව නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රා.ලේ. කොට්ඨාශ වන්නේ,

  • බදුල්ල දිස්ත්‍රික්කය – පස්සර
  • මහනුවර දිස්ත්‍රික්කය – මිනිපේ සහ උඩුදුම්බර
  • කෑගල්ල දිස්ත්‍රික්කය – දෙහිඔ්විට
  • මාතලේ දිස්ත්‍රික්කය – අඹන්ගඟ කෝරළේ, මාතලේ සහ රත්තොට

මේ අතර මහ නුවර (උඩපළාත), කෑගල්ල දිස්ත්‍රික්කය (බුලත්කොහුපිටි සහ රඹුක්ක, රත්නපුර දිස්ත්‍රික්කය (වැලිගපොළ සහ ඇහැලියගොඩ) යන ප්‍රා.ලේ. කොට්ඨාශවලට 01 අදිරය (විමසිලිමත් – කහ) නිවේදන නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website