22 වන සංශෝධනයට අදාළ විවාදයේ දී මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂයට අනුව කතා කිරීමට ඉඩ දෙන්න – ශ්‍රී ලංකා නීතිඥ  සංගමය

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් පනත් කෙටුම්පත සඳහා වන ව්‍යවස්ථාමය අවශ්‍යතා සහ ජනමත විචාරණයක් අවශ්‍යද යන්න පමණක් ආමන්ත්‍රණය කරන බව සඳහන් කරන නීතිඥ සංගමය 22 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතුද නැද්ද යන්න පිළිබඳ තීරණය පාර්ලිමේන්තුව සහ තනි මන්ත්‍රීවරුන් සතු බව ද සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website