අවන්හල් ක්ෂේත්රයේ ඊශ්‍රායල් රැකියා ලබා දීමේ දී ගැටලු රැසකට මුහුණ පෑම නිසා රැකියා සිහිනය අහිමි වූ 135 දෙනකු අද (23) පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ දී සාමකාමී උද්ඝෝෂණයක නිරත විය. එම අවස්ථව හා එක්ව ඔවුන් මුහුණ දෙන ගැටලු සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදි.












