යෝජිත 22 වැනි සංශෝධනයට විරෝධය පා 24 වැනිදා විපක්ෂයේ පක්ෂ සියල්ලම පාර්ලිමේන්තු වටරවුමට

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීම සඳහා සියලුම විපක්ෂ පක්ෂවල නියෝජිතයින් සැප්තැම්බර් 24 වන දින පාර්ලිමේන්තු වටරවුම අසලට රැස්වෙන බව මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය වත්මන් රජය යටතේ රට ඒකපාර්ශ්වික ක්‍රමයක් කරා ගමන් කිරීමට මග පෑදිය හැකි බවට ඔහු චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website