මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දියජනනී පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද විවෘත කෙරේ

අනුරාධපුරයේ ඉදිකර ඇති මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා දියජනනි දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) විවෘත කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අනුරාධපුරයේ ඉදිකර ඇති මෙම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මෙගාවොට් 10ක ධාරිතාවකින් සමන්විත වන අතර දියජනනි සූර්ය බලශක්තිය මගින් මෙගාවොට් 5 ධාරිතාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website