පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (4) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි බව වාර්තාවේ.
අද (04) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් කොමිෂම විසින් ලිඛිතව දැනුම් දී තිබුණි.