සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි මහත්මිය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත එවන ලද ශක වර්ෂ 1949 හෙවත් 2027 වර්ෂයේ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව එම දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශය විසින් අද (25) මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
එම නැකැත් සීට්ටුව පහත පළ වේ.















