විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වසය ඉහළ දමන 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (12) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයා කළ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාව සිදුවන බව ද වාර්තා වේ.
නීතිඥ සංගමය ජනපති අනුර සමඟ 22 සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක














