විශ්‍රාම ලබන යුද හමුදාපති ජනපති හමු වෙයි

අද (31) දින විශ්‍රාම ලබන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

සේවයෙන් විශ්‍රාම යාමත් සමග ඒ මහතා ජෙනරාල් ධූරයට උසස් කර තිබේ.

මෙහිදී, ලසන්ත රොද්‍රිගෝ මහතා සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔහුගේ විශිෂ්ට සේවය ඇගයීමට ලක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website