පාසල් සිසු  සිසුවියන් ඩෙංගු මදුරු දෂ්ට කිරීම් වලින් ආරක්ෂා කිරීමට නව පියවරක්

නව තීරණය සම්බන්ධයෙන් සියලු පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේදී ඒ පිළිබදව උපදෙස් නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

මේ අතර අනුමත ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව මදුරු විකර්ෂක භාවිතා කරන ලෙස සිසුන්ට උපදෙස් දෙන ලෙස ද අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website