ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: නාමල්ගෙන් සජිත්ට ලිපියක්

රජය කිසිදු පිළිගත හැකි හෝ සාධාරණ හේතුවක් නොමැතිව උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහ කරන බවත්, එවැනි පියවරක් නීතියේ ආධිපත්‍යයට හානි කළ හැකි බවත් නාමල් රාජපක්ෂ සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

රජයේ මෙම සැලසුම දැනටමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඇතුළු සංවිධානවල දැඩි විවේචනයට ලක්ව ඇති බව රාජපක්ෂ මහතා සිය ලිපියේ සඳහන් කර ඇත.

එම ලිපිය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website