අද (05) සවස මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සමථයකට පත්කරගැනීමට හැකිවූ බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය.
මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනකු ඝාතනයට ලක්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද ඔහු පැවසුවේය.













