අද (29) මධ්‍යම රාත්‍රී 12.00ටි ඉන්ධන මිල සංශෝධනය කෙරේ: නව මිල ගණන් මෙන්න

අද (29) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටෙන් මිල රුපියල් 20.00කින් සහ ලංකා සුදු ඩීසල් මිල රුපියල් 25.00කින් පහත තමා ඇත. සෙසු ඉන්ධන මිල ගණන් වෙනස් නොවේ.

අදාළ නිල නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website