
සමගි ජන බලවේගයේ තරුණ සංවිධානය වන ‘සමගි තරුණ බලවේගය’ විසින් සංවිධානය කරනු ලබන බත් දන්සල අද (29) පොසොන් පොහෝ දින පිටකෝට්ටේ බංගලා හන්දියේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නායකයින් විශාල පිරිසක් එක් වූහ.

මේ අතර නාගරික මන්ත්‍රී තිළිණ ප්‍රසාද් මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක මුජිබර් රහුමාන් මහතා ඇතුළු මැද කොළඹ බල මණ්ඩලය විසින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද මහා බත් දන්සලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක් විය.








