එල් නිනෝ ගැන කතා කරන්න දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත වරක් රැස් වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා සම-සභාපතිත්වය දරන දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත වරක් රැස්වී එල් නිනෝ සහ ලා නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම් පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම අවස්ථාව සඳහා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු බොහෝ විශේෂඥයින් රැස්ව සිටියහ.

රටේ ප්‍රධාන අංශ තුනක් මෙහි බලපෑමට ලක්ව ඇති බැවින් ඒ සඳහා සූදානම් වීම සඳහා යෝජනා රාශියක් සාකච්ඡා කිරීමට ඔවුන්ට හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website