අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් ගැනීමට සූදානම් – විපක්ෂ නායක

උපරිමාධිකරණ ගුරු විනිසුරුවරුන් විශ්‍රම ගැන්වීමේ වයස් සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සඳහන් කර තිබියදී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයකින් තොරව අත්තනෝමතිකව වෙනස් කිරීමට රජය දරණා මේ උත්සාහය අධිකරණයේ ස්වාධීනත්වයට ඇගිලි ගැසීමක් ලෙස දැකිය හැකි බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාවාදී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් ගැනීමට සූදානම් බව ද විපක්ෂ නායක සජිත්  අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website