ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් – එක්සත් ජනපද නිලධාරියෙක් හෙළිකරයි

“හිස්බුල්ලා සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වී ඇත,” යනුවෙන් එම නිලධාරියා පැවසූ අතර, එක්සත් ජනපදය සහ කටාර් ඉරානයේ සහාය ඇතිව ගිවිසුම සකස් කළ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website