ගෝඨාගේ රිට් පෙත්සම ගැන සලකා බැලීම කල් යයි

මෙම පෙත්සම අද පස්වරු 1.30 ට කැඳවීමට නියමිතව තිබුණ ද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිසි ලෙස පිහිටුවා නොමැති බැවින් එය සලකා බැලීමට හෙට දිනට කල් තැබීමට නියම විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website