ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම ලබන 18 වැනිදා ඉන්දියාවේ සංචාරයක් අරඹයි

එක්දින සහ විස්සයි20 තරඟාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම ලබන 18 වැනිදා ඉන්දියාවේ සංචාරයකට පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සංචාරය අතරතුර, කණ්ඩායම විස්සයි20 තරඟ තුනක් සහ එක්දින තරඟ තුනක් ක්‍රීඩා කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website