ගල් අඟුරු කොමිසම ප්‍රසම්පාදන කමිටු නිලධාරීන් 50කගෙන් ප්‍රකාශ සටහන් කර ගනී – පැමිණිලි 28ක් ලැබිලා

කොමිෂම පැවසුවේ මේ වන විට කොමිසමට මේ දක්වා පැමිණිලි 28ක් ලැබී ඇති බවයි.

මේ සම්බන්ධ විවෘත සාක්ෂි විභාගය ජූලි මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිත බව ද ගල් අඟුරු ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website