12 දෙනෙකුට මරු කැඳවූ වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් 51ක් එම සංවිධානයේම වැඩිහිටි නිවාසකට මාරු කරයි

පසුගිය බදාදා (03) ගින්නකින් විනාශයට පත් හොරණ අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි පුද්ගලයින් 51 දෙනෙකු ගල්පාත ප්‍රදේශයේ පිහිටි එම වැඩිහිටි සත්කාර සංවිධානයේම වෙනත් ශාඛාවකට ආරක්ෂිතව මාරු කළ බව අඟුරුවාතොට පොලිසිය පැවසීය.

මෙම ගින්නෙන් නේවාසිකයින් 12දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් මේ වන විට අදාළ වැඩිහිටි නිවාසයේ හිමිකරු අත්අඩංගුවට ගෙන සිටින බවත් පොලිසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website