2026 ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 30 සිට ජුනි 1 දක්වා සියලුම මත්පැන් අලෙවිසැල්, මස් කඩ, ඝාතකාගාර, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන, කැසිනෝ ශාලා සහ රාත්‍රී සමාජශාලා වසා තබන බව ද අදාළ කාලය තුළ සුපිරි වෙළඳසැල්වල මස් අලෙවිය අත්හිටුවන බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් වසා තැබෙන තැන්












