උණ රෝගය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ දෙනියායේ පාසල් හෙට යළි විවෘත කරයි

උණ රෝගයක් හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා තාවකාලිකව වසා දැමූ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) නැවත විවෘත කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීරණය කර ඇත.

පාසල් තුළ ආරක්ෂිත පරිසරයක් ස්ථාපනය කර ඇති බවත්, විශේෂයෙන් ජල භාවිතය සම්බන්ධයෙන් සුරක්ෂිත බවත් තහවුරු වීමෙන් පසු මෙම තීරණය ගත් බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ත පතිරණ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website