රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලගේ සුදා වන්නිල ඇත්තෝ අද (07) දින අභාවප්රාප්ත විය. වැලිසර ළය රෝහලේ ප්රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගිය අතර මිය යන විට 62 වැනි වියේ පසුවිය.
රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්රාප්ත වෙයි