ICC World Cup 2026 – සුපිරි 08: නවසීලන්තය කඩුළු 07කට ලකුණු  168ක්

ICC  ලෝක කුසලාන T20 2026 සුපිරි 08 කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟ අද (25) ප.ව 07.00 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 07කට ලකුණු 168ක් රැස් කළේය.

මහේෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුළු 03 බැගින් දවා ගත් අතර දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් දවා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website