ලෝක කුසලාන T20 2026 සුපිරි 08 කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟ අද (25) ප.ව 07.00 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළේය. ක්‍රිකට් විචාරකයින්ට අනුව මෙම තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට 77%ක සම්භාවිතාවක් පවතී.
T20 2026 සුපිරි 08 කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය ඇරඹෙයි













