ලෝක කුසලාන T20 තරඟාවලියේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය හෙට (25) රාත්‍රී 07.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස Mitchell Santner කටයුතු කරයි.
ක්‍රිකට් විචාරකයින්ට අනුව මෙම තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති අවස්ථාව 39%කි.
















