මීනගයා නගරාන්තර සීඝ්රගාමී දුම්රිය අද (23) දින සිට මඩකලපුව දක්වා යළි ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව එම දුම්රිය අද පස්වරු 07ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිතය.
දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.














